Latest News

ජපාන නෞකාවලට හෝමූස් භාවිතා කිරීමට ඉරානයෙන් අවසර?

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජපානයට සම්බන්ධ නෞකාවලට හෝමූස් සමුද්‍ර සන්ධිය භාවිතා කිරීමට අවසර ලබාදීමට ඉරානය සූදානම් බව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසා තිබේ.
Kyodo News විසින් මෙම තොරතුරු තහවුරු කරමින් සඳහන් කළේ, පනවා ඇති අවහිරතා තාවකාලිකව ඉවත් කර ගැනීමේ අරමුණින් දෙපාර්ශ්වය සාකච්ඡා කරමින් සිටින බවයි.
අරග්චිගේ ප්‍රකාශයන්ට ප්‍රතිචාර වශයෙන්, ජපාන රජයේ නියෝජිතයෙකු සඳහන් කළේ:
“අවහිරතා ඉවත් කිරීමට වඩාත්ම ඵලදායී ක්‍රමය ඉරානය සමග සෘජු සාකච්ඡා කිරීමයි”
කෙසේ වෙතත්, ජපාන රජයේ නියෝජිතයන් පෙන්වා දෙන්නේ, මෙම අවසරය ලබා දීම අමෙරිකාව කුපිත නොකර උපරිම සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ, ජපාන යාත්‍රාවලට හෝමුස් සමුද්‍ර සන්ධියේ නිලධාරියෙකු Kyodo News නිතර වූ ජපාන අගමැති සානේ ටකයිචි ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී යළි ජපානය බලා පිටත්ව යන අතර, මෙම අවසර හිමිවීම සුවිශේෂී බවද වාර්තා වේ.

World News

Send your contact Details Today