Latest News

SL vs ENG | Test Match 02: අද පිටියට එන සිංහ පෝතකයින් මෙන්න

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) ආරම්භ වනවා.

ඒ අනුව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට (යුරෝපා වේලාවෙන් පස්වරු 12:00ට) ලෝඩ්ස්හිදී ආරම්භ වීමට නියමිතයි.

අද තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් මෙන්ඩිස් සහ විශ්ව ප්‍රනාන්දු වෙනුවට පැතුම් නිස්සංක සහ ලහිරු කුමාර ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා.

අද තරග කරන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්…

World News

Send your contact Details Today