Latest News

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 5 දෙනා යළි රක්ෂිතයට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හිටපු අමාත්‍ය ජොන්ස්ටන්
සහ ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 5 දෙනා
අප්‍රේල් 2 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වත්තල මහේස්ත්‍රාත් අධිකරණය
අද (20) නියෝග කර තිබෙනවා.
අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී
සැකකරුවන් තවදුරටත් රක්ෂිත භාරයේ තබා
විමර්ශන ಮುಂದුවරටත් සිදු කිරීමට අවශ්‍ය බව
අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව
මෙම නියෝගය නිකුත් කර ඇත.

World News

Send your contact Details Today