Latest News

රාජතාන්ත්‍රික සබඳතා නැතිකමෙන් ජනතාව දුක් විඳිනවා – කස්සප හිමි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බලංගොඩ කස්සප හිමි පවසන්නේ
වත්මන් ආණ්ඩුවේ රාජතාන්ත්‍රික සබඳතා දුර්වල වීම හේතුවෙන්ශ්‍රී ලංකාවේ ජනතාව අද පෝලිම්වල සිටිමින් දුක් විඳින තත්ත්වයක් ඇතිව තිබෙන බවයි.
උන්වහන්සේ ඇතුළු පිරිසක් අද (20) ඉරාන තානාපති කාර්යාලය වෙත පැමිණ ශෝකය පළ කළ අවස්ථාවේ මෙම අදහස් පළ කර තිබෙනවා.
ඊයේ (19)ඉරානය හි ප්‍රධාන ආරක්ෂක නිලධාරියෙකු
ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය
එකාබද්ධ මෙහෙයුමකදී ඝාතනය කළ බව සඳහන් කරමින්ඒ සම්බන්ධයෙන් ශෝකය පළ කිරීමට තමන් එහි ගිය බව උන්වහන්සේ කියා සිටියා.
තවද, යුධ සමයේදී ඉරානය ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය අගය කරන බවත්අන්තර්ජාතික සබඳතා නිසි ලෙස පවත්වා නොගැනීම රටට අහිතකර බවත්
උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළා.

World News

Send your contact Details Today