Latest News

වැඩ තහනමට ලක් වු පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම්ගේ පෙත්සමට අධිකරණයෙන් නියෝගයක්.

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වැඩ තහනමට ලක්ව සිටින පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න
විසින් ගොනු කර තිබෙන පෙත්සම සමථයට පත් කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා දැනුම් දෙන ලෙසඅභියාචනාධිකරණය
අද (19) පාර්ශවකරුවන්ට නියෝග කළා.
අදාළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී
නීතිපති දෙපාර්තමේන්තුව
වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුඅධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

World News

Send your contact Details Today