Latest News

PTA යටතේ රඳවා තැබීමෙන් වසන්ත මුදලිගේගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා – ශ්‍රේෂ්ඨාධිකරණය

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ2022 වසරේදී අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත
යටතේ රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව
ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
අදාළ පෙත්සම විභාගයට ගත් අධිකරණය සඳහන් කර ඇත්තේ,අත්අඩංගුවට ගැනීම සහ දිගු කාලයක් රඳවා තැබීම නීතිමය ලෙස සාධාරණ නොවන බවයි.
මෙම තීන්දුවත් සමඟ අදාළ සිද්ධිය සම්බන්ධයෙන්
රාජ්‍ය අංශ ක්‍රියාමාර්ග පිළිබඳ ගැටලු මතු වී තිබෙන බවද නීතිවේදීන් පෙන්වා දෙයි.

World News

Send your contact Details Today