Latest News

වීරවිල බස් අනතුරෙන් මරණ 04ක්

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තිස්ස – මාතර ප්‍රධාන මාර්ගයේ වීරවිල ප්‍රදේශයේදී ලංගම බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් මියගිය සංඛ්‍යාව 04 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 40කට ආසන්න පිරිසක් රෝහල්ගත කර ඇති අතර, එම පිරිසෙන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වනවා.
තුවාල ලැබූවන් අතරින් 25 දෙනෙකු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, තවත් 12 දෙනෙකු දෙබරවැව රෝහලට ඇතුළත් කර තිබෙන බව සඳහන්.

World News

Send your contact Details Today