Latest News

ඉන්ධන කෝටාව සෙනසුරාදා මධ්‍යම රාත්‍රිය දක්වා වලංගුයි

Published 2 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com



ඉන්ධන කෝටාව සෑම සතියකම සෙනසුරාදා මධ්‍යම රාත්‍රිය දක්වා වලංගු වන බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති පවසනවා.
මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මෙරට ඉන්ධන සැපයුම සකස් කරගැනීම සඳහා පසුගිය මාර්තු 15 වැනිදා සිට QR ක්‍රමය යටතේ ඉන්ධන නිකුත් කිරීමට රජය තීරණය කර තිබුණා.
එම ක්‍රමය අනුව සතියකට වරක් ලබාදෙන ඉන්ධන කෝටාව සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බවද සඳහන්.

World News

Send your contact Details Today