Latest News

ඩුබායි ගුවන්තොටුපළ ආසන්නයේ ඉන්ධන ටැංකි ප්‍රහාරයෙන් සියලු ගුවන් ගමන් නවතයි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයේ පිහිටි ඉන්ධන ටැංකියකට ප්‍රහාරයක් එල්ල වී තිබේ. එල්ලවූ ප්‍රහාරයකින් හටගත් ගින්න මේ වන විට සාර්ථකව මැඩපවත්වා ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීමේ “පූර්ව ආරක්ෂිත පියවරක්” ලෙස, ඩුබායි සිවිල් ගුවන් සේවා අධිකාරිය සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත්තේ.

World News

Send your contact Details Today