98 වන ඔස්කාර් සම්මාන උළෙල 2026 – කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවරදී ආරම්භ වී තිබෙන අතර, විශේෂයෙන් විශිෂ්ට දායකත්ව සහ ප්‍රගතිමත් නිර්මාණයන් සම්මාන දී ඇති බව වාර්තා වේ. ඒ අනුව, චිත්‍රපට “වෙපන්ස්” සඳහා ඒමි මැඩිගන් හොඳම සහාය නිළිය සම්මානය දිනා ගත් අතර, “වන් බැට්ල් ආෆ්ටර් අනදර්” චිත්‍රපටයට ෂෝන් පෙන් හොඳම සහාය නළුවා ලෙස සම්මානය හිමි විය.
එමෙන්ම “වන් බැට්ල් ආෆ්ටර් අනදර්” චිත්‍රපටය වෙනුවෙන් කැසැන්ඩ්‍රා කුලුකුන්ඩිස් හොඳම රංගන වින්‍යාස සම්මානය දිනාගත් අතර, “කේපොප් ඩෙමන් හන්ටර්ස්” චිත්‍රපටයට මෙවර හොඳම සජීවිකරණ චිත්‍රපට සම්මානය හිමිවී තිබේ.