Latest News

NOC නිලවරණයට දිනය නියම වෙයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය එළැඹෙන අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.
අද (14) පැවති විශේෂ මහා සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණි බව වාර්තා වේ.

World News

Send your contact Details Today