Latest News

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තියේ සාක්ෂි 26 දාට

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com



පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුවේ විත්තියේ සාක්ෂි ලබන 26 වැනිදා ඉදිරිපත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වන හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන අය අධිකරණය හමුවේ පෙනී සිටියා.

World News

Send your contact Details Today