Latest News

වසරේ මේ දක්වා මී උණ රෝගීන් 1800ක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


මෙම වසරේ ගත වූ කාලය තුළ මී උණ රෝගීන් 1,800ක් පමණ වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
එම අංශයේ විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මේ බව සඳහන් කළේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

World News

Send your contact Details Today