Latest News

ඉන්දියාවෙන් ඉන්ධන ඉල්ලූ රටවල් අතර ශ්‍රී ලංකාවත් – සමාලෝචනයක් ආරම්භයි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ මාලදිවයින යන රටවල් ඛනිජ තෙල් නිෂ්පාදන ලබාදෙන ලෙස ඉන්දියාවෙන් ඉල්ලීම් කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එම ඉල්ලීම් සම්බන්ධයෙන් මේ වනවිට සමාලෝචනයක් සිදුකරමින් පවතින බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් සඳහන් කළේය.
ඉන්දියාව පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන අසල්වැසි රටවලට අපනයනය කරන ප්‍රධාන අපනයනකරුවෙකු බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

World News

Send your contact Details Today