මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් සමඟ රැගෙනවිත් තිබෙනවා.
පසුගියදා දකුණු මුහුදු ප්‍රදේශයේදී සිදු කළ මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි ප්‍රවාහනය කරමින් තිබූ බවට සැක කරන යාත්‍රාවක සිටි සැකකරුවන් පස් දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
එහි තිබී ගිනිඅවි 11ක් පමණ සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් යාත්‍රා දෙක සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙනවිත් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.