Latest News

ඉරාන නාවිකයන් 204 දෙනෙකු මුදාගැනීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදී අනතුරට පත් ඉරාන යුද නෞකාවක සිටි නාවිකයන් 204 දෙනෙකු මුදාගැනීම සම්බන්ධයෙන් වරාය පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.
වරාය පොලිසිය විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ, එම නාවිකයන් ආරක්ෂිතව මුදාගෙන ඇති බවයි.
සිද්ධිය පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ වරාය පොලිසිය සඳහන් කළේ, මුදාගත් නාවිකයන් වැලිසර නාවික හමුදා කඳවුර වෙත යොමු කර ඇති බවයි.

World News

Send your contact Details Today