Latest News

ආපදා හේතුවෙන් හානි වූ අපනයන භෝග නැවත වගා කිරීමට සහන – කැබිනට් අනුමැතිය

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ආපදා තත්ත්වයන් හේතුවෙන් හානියට පත් අපනයන භෝග නැවත වගා කිරීම සඳහා වගාකරුවන්ට සහන ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව හෙක්ටයාරයකට ලබාදෙන උපරිම සහන මුදල් ලෙස, පොල් වගාව සඳහා රුපියල් 750,000ක් දක්වා, තේ වගාව සඳහා රුපියල් 500,000ක් දක්වා සහ රබර් වගාව සඳහා රුපියල් 400,000ක් දක්වා ලබාදීමට නියමිත බව සඳහන් වේ.

World News

Send your contact Details Today