Latest News

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට නව ලේකම්වරයෙකුපත් කෙරේ

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ගුණදාස සමරසිංහ පත් කෙරේ
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ගුණදාස සමරසිංහ මහතා පත් කර තිබෙනවා.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ඒ මහතා වෙත භාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
ශ්‍රී ලංකා පරිපාලන සේවයෙ හි විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ගුණදාස සමරසිංහ මහතා මෙම ධුරයට පත් වන විට අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කරමින් සිටියේය.

World News

Send your contact Details Today