Latest News

වත්කම් විමර්ශනයක් සම්බන්ධයෙන් සජින් ද වාස් ගුණවර්ධන අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Published 4 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

හිටපු අමාත්‍යවරයෙකු වන සජින් ද වාස් ගුණවර්ධන අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ කාලය තුළ උපයාගත් බව කියන වත්කම් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම (අල්ලස් කොමිසම) විසින් සිදුකරන පරීක්ෂණවලට අනුව වත්කම් ලබාගැනීමේ ආකාරය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන අතර ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වනවිටත් සිදුකරන බවද වාර්තා වනවා.

World News

Send your contact Details Today