ඝාතනයට ලක්වූ අලි කමේනි ගේ පුත්‍රයෙකු වන මොජ්ටාබා කමේනි ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත් කර ඇති බව ඇතුළු ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
නව නායකයා ලෙස පත්වූ මොජ්ටාබා කමේනිටඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය සහ ඉරාන හමුදාව විසින්ද සිය පක්ෂපාතීත්වය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.