Latest News

රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු සොමිපාල ටී. රත්නායක අභාවප්‍රාප්ත වෙයි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


සොමිපාල ටී. රත්නායක වන රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු අද (07) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අභාවයට පත්වන අවස්ථාවේදී ඔහු 87 වැනි වියට පා තැබූවෙකි.
1939 පෙබරවාරි 07 වැනිදා උපත ලැබූ ඔහු, 1956 අප්‍රේල් 13 වැනිදා රුහුණු කතරගම මහ දේවාලයෙහි ප්‍රධාන කපු ධුරයට පත් වූ බව සඳහන් වේ.

World News

Send your contact Details Today