Latest News

IRIS Bushehr නෞකාවේ කාර්ය මණ්ඩලයේ 204 දෙනා නිරුපද්‍රිතව කොළඹ වරායට – වැලිසර නාවික කඳවුරට රැගෙන යයි

Published 4 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com




ඉරානයට අයත් IRIS Bushehr නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 204 දෙනෙකු නිරුපද්‍රිතව කොළඹ වරායට රැගෙන ආ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
එම පිරිස ආරක්ෂිත ලෙස වරායට ගෙන ඒමෙන් අනතුරුව ඔවුන් වැඩිදුර පරීක්ෂණ සහ පහසුකම් සැපයීම සඳහා වැලිසර නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.
අදාළ පිරිසගේ ආරක්ෂාව සහ සුභසාධනය පිළිබඳව නාවික හමුදාව විසින් අවශ්‍ය සියලු කටයුතු සිදුකරමින් සිටින බවද සඳහන් වෙයි.

World News

Send your contact Details Today