Latest News

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට නීතිපති අනුමැතිය

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com



ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඉවත් කිරීම සම්බන්ධ පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී ඇති බව වාර්තා වේ.
එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අවසර හිමිව ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ.

World News

Send your contact Details Today