Latest News

මැදපෙරදිග ගුවන් මෙහෙයුම් සීමිත ලෙස යළි ක්‍රියාත්මකයි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com


මැදපෙරදිග ප්‍රදේශයේ මෙහෙයුම් තත්ත්වය සවිස්තරාත්මකව ඇගයීමෙන් අනතුරුව සීමිත පදනමක් යටතේ ගුවන් ගමන් කිහිපයක් නැවත ආරම්භ කළ බව SriLankan Airlines සමාගම ප්‍රකාශ කරයි.
එම අනුව අද (4) දින UL231 යන ගුවන් ගමන් කොළඹ සිට ඩුබායි දක්වාත්, UL232 යන ගුවන් ගමන ඩුබායි සිට කොළඹ දක්වාත් ක්‍රියාත්මක කෙරේ.
පවතින තත්ත්වයන් අඛණ්ඩව නිරීක්ෂණය කරමින්, මගී ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් ඉදිරි මෙහෙයුම් තීරණ ගන්නා බවද ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.

World News

Send your contact Details Today