Latest News

ඩීසල් ලක්ෂ 23ක් සහ පෙට්‍රල් ලක්ෂ 29ක් අද පෙරවරුවේ බෙදාහරී

Published 26 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අද උදෑසන වන විට දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ තත්ත්වය පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිවේදනයක්

අද (මාර්තු 02) උදෑසන පෙරවරු 9.45 වන විට දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු කර ඇති ආකාරය පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නවතම දත්ත නිකුත් කර තිබේ.

ඒ අනුව, අද උදෑසන වන විට බෙදා හැර ඇති මුළු ඉන්ධන ප්‍රමාණයන් පහත පරිදි වේ:

ඉන්ධන බෙදාහැරීමේ දත්ත

ඉන්ධන වර්ගයබෙදාහැර ඇති ප්‍රමාණය (ලීටර්)
ඩීසල්ලීටර් 2,325,349 (ලක්ෂ 23කට අධික)
පෙට්‍රල්ලීටර් 2,904,000 (ලක්ෂ 29කට අධික)

World News

Send your contact Details Today