එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත එල්ල වූ ගුවන් ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශීය පුරවැසියන් 58 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර තිබේ.
එමෙන්ම මෙම ප්‍රහාරවලින් පාකිස්තාන , නේපාල සහ බංගලිදේශ්ජා තිකයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වේ.