හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත විදේශගතව සිට මෙරටට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
වැලිගම W15 හෝටලයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති ඔහු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.