Latest News

ට්‍රම්ප් මාර්තු මස අවසානයේදී චීනයේ නිල සංචාරයක

Published 15 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාර්තු මස අවසානයේදී චීනය වෙත නිල සංචාරයක නිරත වීමට නියමිත බව ධවල මන්දිරය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
ධවල මන්දිර ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මාර්තු 31 වනදා සිට අප්‍රේල් 02 වනදා දක්වා ජනාධිපති ට්‍රම්ප්ගේ චීන සංචාරය සැලසුම් කර ඇති බවයි. එම සංචාරයේදී වෙළෙඳ කටයුතු සහ ද්විපාර්ශ්වික ගනුදෙනු සම්බන්ධ කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.
කෙසේ නමුත්, ජාත්‍යන්තර විචාරකයින්ගේ අදහස වී ඇත්තේ මෙම සංචාරය අමෙරිකානු විදේශ ප්‍රතිපත්තියේ අස්ථාවරභාවයක් පෙන්වන ලකුණක් විය හැකි බවයි.

World News

Send your contact Details Today