Latest News

ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම්වල සුළු පහළ යෑමක්

Published 25 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 වසරේ ජනවාරි මාසය අවසානය වන විට ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම්වල වටිනාකම සුළු වශයෙන් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

මහ බැංකු වාර්තාවන්ට අනුව, 2026 ජනවාරි මාසය අවසානයේදී මෙරට නිල සංචිත වත්කම්වල වටිනාකම දැක්වුණේ අමෙරිකානු ඩොලර් මිලියන 6,824ක් ලෙසයි.

ප්‍රතිශතයක් ලෙස වෙනසපසුගිය 2025 වසරේ දෙසැම්බර් මාසය අවසානයේදී මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6,838 ක් ලෙස වාර්තා විය.

ඒ අනුව දෙසැම්බර් මාසයට සාපේක්ෂව ජනවාරි මාසය තුළ නිල සංචිත වත්කම් 0.2% ක සුළු පහළ යෑමක් පෙන්නුම් කරයි.

World News

Send your contact Details Today