ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2026 පෙබරවාරි මස 04 දින රාත්‍රී 11.00 දක්වා වලංගු වන පරිදියි.
අදාළ නිවේදනය පහතින්…
