Latest News

නිදහස වෙනුවෙන්, බන්ධාගරගත සිරකරුවන් පිරිසකටත් නිදහස

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ අදට යෙදෙන 78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 49 දෙනෙකුට විශේෂ ජනාධිපති සමාවක් ප්‍රදානය කර තිබේ.

ඒ අනුව බන්ධනාගාරගතව දඩුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද වසරකට සති එකක සමාවක් මේ යටතේ ප්‍රධානය කරනු ඇති.

එමෙන්ම රුපියල් 75,000 ට අඩු දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගාරගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම ද මේ යටතේ සිදුවනු ඇති.

World News

Send your contact Details Today