Latest News

අමෙරිකාවේ චෝදනා, කියුබාව ප්‍රතික්ෂේප කරයි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කියුබානු රජය, එක්සත් ජනපදයේ ආරක්ෂාවට තර්ජනයක් වන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව වොෂින්ටනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බවයි අවධාරනය කර ඇත්තේ.

කියුබානු විදේශ කටයුතු අමාත්‍යාංශය සඳුදා ප්‍රකාශයක් නිකුත් කරමින් සහ සංවාදයක් ඉල්ලා සිටිමින් පැවසුවේ කැරිබියන් දූපත “ත්‍රස්තවාදයට” සහාය නොදක්වන බවයි.

පසුගිය මාසයේ වෙනිසියුලානු නායක නිකොලස් මධුරෝ පැහැර ගැනීමෙන් පසු ඇති වූ ආතතිය මධ්‍යයේ මෙම ප්‍රකාශය නිකුත් වූ අතර එය බටහිර අර්ධගෝලයේ අමෙරිකානු ආධිපත්‍යය සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රයත්නයේ කොටසක් විය.

World News

Send your contact Details Today