Latest News

ගසා හි සීතලෙන්, මල් කැකුළු රැසක් මරු තුරුළට

Published 4 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරයේ ළමා මරණ ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඒ අධික සීතල කාලගුණය හේතුවෙන්.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයකට අනුව, මේ වනවිට අධික සීතල හේතුවෙන් මියගිය කුඩා දරුවන් ගණන 10 ක් බව සඳහන්.

මෙය දැඩි මානුෂික අර්බුදයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, උන්හිටිතැන් අහිමි වී තාවකාලික කූඩාරම්වල රැඳී සිටින දරුවන් දැඩි සීතල කාලගුණය හේතුවෙන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today