Latest News

WhatsApp තුළ ඇති Chatbots ක්‍රියාත්මක කිරීමට Meta සමාගමෙන් සල්ලි ඉල්ලයි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පෙබරවාරි 16 සිට ඉතාලියේ WhatsApp ළ ඇති Chatbots ක්‍රියාත්මක කිරීමට කැමති සමාගම්වලට යම් මුදලක් අය කිරීම ආරම්භ කරන බව Meta සමාගම පවසා ඇත.

ඒ AI බොට් වලින් ලැබෙන ප්‍රතිචාර හැසිරවීමට නිර්මාණය කර නොමැති බැවින් එහි පද්ධති දැඩි පීඩනයකට ලක්ව ඇති බව පවසමින්.

ඒ අනුව සියලුම තෙවන පාර්ශවීය AI chatbots WhatsApp භාවිතා කිරීම අවහිර කරන බවයි Meta සමාගම පැවසුවේ.

Meta AI සේවාව WhatsApp වෙත ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛ වෙළඳපල ස්ථාවරයක් අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳ අඛණ්ඩ විමර්ශනයකට අදාළව මෙම පියවර සම්බන්ධ බවයි Meta සමාගම පවසා ඇත්තේ.

World News

Send your contact Details Today