Latest News

තැන් දෙකක භූ කම්පන දෙකක්

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අද (02) අලුයම 3.30ට පමණ අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව රිච්ටර් පරිමාන ඒකක 4.6ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබේ.

එම භූ කම්පනය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එමෙන්ම අලුයම 5.35ට පමණ ඉන්දියාවේ කාෂ්මීරයේද රිච්ටර් පරිමාන ඒකක 4.6ක ප්‍රභලත්වයෙන් යුත් තවත් භූ කම්පනයක් සිදුව ඇත.

කෙසේවෙතත් මෙම භූ කම්පනයෙන්ගෙන් කිසිදු ජීවිත හෝ දේපොළ හානියක් වාර්තා නොවූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

World News

Send your contact Details Today