Latest News

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් රැසක් සිදුවූ නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

සැරියුත් – මුගලන් මහ රහතන් වහන්සේ සම්බුදු සසුනේ අග සවු තනතුරු ලැබුවේ, නවම් පොහෝ දිනයේදීයී…

ප්‍රථම මහා සංඝ සන්නිපාතය පැවැත්වූයේද නවම් පොහෝ දිනයේදීයි.

බුද්ධ ශාසනයේ අග සවු සැරියුත් මුගලන් දෙනම, එකී සම්භාවනීය තනතුරුවලට පත්වීමද, නවම් පොහෝ දිනයකදී සිදුවිණි.

තථාගත බුදුපියාණන් වහන්සේ, සංඝරත්නයට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කොට වදාළේත් නවම් පොහෝ දිනයකදීයි.

බුදුන් වහන්සේ පිරිනිවන් පාන්නට මාස තුනකට පෙර ආයු සංස්කාරය සිදු කළේත්, නවම් පෝය දිනකදීයි.

World News

Send your contact Details Today