Latest News

පැට් කමින්ස්ට ලෝක කුසලානය අහිමි වෙයි

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඕස්ට්‍රේලියාවේ වේග පන්දුයවන්නෙක් වන පැට් කමින්ස්ට ඉදිරි විස්සයි විස්ස ලෝක කුසලානය අහිමි වන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඒ ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පැට් කමින්ස් වෙනුවට ඕස්ට්‍රේලියානු සංචිතය සඳහා බෙන් ද්වාර්ෂුයිස් ඇතුළත් කර තිබේ.

World News

Send your contact Details Today