Latest News

ලෝක විවාහක රූ රැජින තරගාවලියේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

Published 12 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකා එක්සත් ජනපදයේදී පැවැති 41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සබීනා යූසෆ් (Sabina Yusuf) සමත්ව තිබේ.

තරගාවලියේ කිරුළ හිමිකරගැනීමට තායිලන්ත රූ රැජින සමත් වූ අතැර දෙආන් ස්ථානය සත්කාරක අමෙරිකාව තරගකාරියට හිමිවිය.

ලෝකයේ රටවල් 60කට අධික සංඛ්‍යාවක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවත්වුණි.

ගෝලීය වශයෙන් විවාහක කාන්තාවන් සඳහා වන පැරණිතම සහ විශාලතම ජාත්‍යන්තර රූ රැජින තරගය මෙයයි.

World News

Send your contact Details Today