කටුනායක ගුවන්තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ ඉලෙක්ට්‍රොනික ගේට්ටු අද (ජනවාරි 28) නිල වශයෙන් විවෘත කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
ජපන් රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක කරන ලද මෙම මුලපිරීම යටතේ ඉලෙක්ට්‍රොනික ගේට්ටු හතරක් හඳුන්වා දී ඇති බව ප්‍රධාන ආගමන නිලධාරී ජූඩ් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.
“ඊ-ගේට්” ව්‍යාපෘතිය ගුවන්තොටුපළේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කරනු ඇති බව ඔහු තවදුරටත් පැවසීය.