Latest News

මගී දුම්රියකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක්

Published 2 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියාව විසින් මගී දුම්රියකට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයක්, යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි හෙළා දැක තිබේ.

එම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගිය බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එමෙන්ම යුක්රේනයේ ඊසානදිග කාර්කිව් කලාපයේ දී 200 කට වැඩි පිරිසක් ගමන් කළ දුම්රියට ගැටීමෙන් පසු තවත් සිව් දෙනෙකු අතුරුදහන් වී ඇති බව සෙලෙන්ස්කි පැවසීය.

යුක්රේනයේ දකුණු ඔඩේසා වරායේ නිලධාරීන් ද රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගිය බවට තහවුරු කර තිබේ.

කෙසේවෙතත් මෙම ප්‍රහාරය සම්බන්ධව රුසියාව විසින් මෙතෙක් අදහස් දක්වා නොමැත.

World News

Send your contact Details Today