බොලිවුඩයේ අති දක්ෂ ගායන ශිල්පියෙක් සහ, සංගීත අධ්‍යක්ෂකයකවරයෙක් වූ Arijith Singh චිත්‍රපට පසුබිම් ගායනයට සමුදෙන බව නිවේදනය කර තිබේ.
ඒ සිය Facebook ගිණුමේ සටහනක් තබමින්.
ගායනයෙන් ඉවත් වුවද, තමන් සංගීත දිවිය අවසන් නොකරන බවත්, ඉදිරියේදි තමන්ගෙ නව සංගීත නිර්මාණ ප්‍රේක්ෂකයන් වෙත දායාද කරන බවයි ඔහු විසින් එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.