Latest News

අධිවේගයේ අලුත් දඩ පැනවීම අරඹයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග වල ආසන පටි නොපැළඳ රථවාහන පදවන හා රථවාහනවල ගමන් ගන්නා සියලු දෙනාට එරෙහිව දඩ පැනවීම ආරම්භ කළ බව පොලීසිය පවසයි.

ඒ අනුව රියදුරන් 18 දෙනෙකුට එරෙහිව ඊයේ දිනයේ දඩ පැනවූ බවයි රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් පී ජේ සේනාධීර මහතා සඳහන් කළේ.

එමෙන්ම මින් ඉදිරියට ආසන පටි නොපැළඳ අධිවේගී මාර්ගවලට වාහන ඇතුළු කිරීමට ඉඩ නොදෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

World News

Send your contact Details Today