Latest News

මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නෑ – මහ බැංකුව කියයි

Published 3 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කර තිබේ.

ඒ ඊයේ (27) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දීයී.

ඒ අනුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී තීරණය වී තිබුණේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය (OPR) වත්මන් මට්ටම වූ 7.75% ලෙස නොවෙනස්ව තබා ගැනීමටයි.

World News

Send your contact Details Today