Latest News

🏏 SL vs ENG | T20 Final: ජය සොයන අවසන් සිංහ දඩයම අදයි

Published 4 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ අවසන් සහ තුන් වැනි තරගය අද (27) පැවැත්වේ.

ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

ශ්‍රී ලංකා වේලාවෙන් සවස 2.30ට තරගය ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව ජයගත් අතර දෙවැනි තරගය එංගලන්තය ජයගත්තේය.

ඒ අනුව අද තරගය දෙපිළටම තීරණාත්මක තරගයක් වනු ඇති.

World News

Send your contact Details Today