පිලිපීනයේ දකුණු දිග බසිලාන් (Basilan) දූපත් ආසන්න මුහුදේදී මගීන් 350කට අධික පිරිසක් රැගත් මගී ප්‍රවාහන නෞකාවක් පෙරළී ගොස් තිබේ.
මෙම අනතුර හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වෙයි.
එමෙන්ම තවත් 144 දෙනෙකු අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.