Latest News

රුසියාවට මෙන්ම යුක්‍රේනයට ට්‍රම්ප්ගෙන් විශේෂ ආරාධනයක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත්වී සකස් කළ සාම මණ්ඩලයට, රුසියාවට මෙන්ම යුක්‍රේනයට ද ඇරැයුම් කර ඇත.

ඒ ගැටුම් නවත්වා ගාසා තීරය සාමකාමී තැනක් කිරීමටයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා ඇත්තේ, එය ඉතා අසීරු වනු ඇති බවය.

රුසියාව සමඟ යුද්ධයකට පැටලී සිටින බැවින්, රුසියන් ජනාධිපති පුටින් සහ තමන් සාම මණ්ඩලයේ එකට සිටින්නේ කෙසේදැයි යන්න යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී විමසා ඇත.

World News

Send your contact Details Today