Latest News

ට්‍රම්ප් ජාත්‍යන්තර චණ්ඩියෙක් බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කියයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ලෝක සාමයට බාධාවන ආකාරයට, රිසි පරිදි කටයුතු කරන බවත්, ඔහු ග්‍රීන්ලන්තය බලහත්කාරයෙන් අල්ලා ගැනීමට තැත් කරන ජාත්‍යන්තර චණ්ඩියෙක් බවත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන එඩ් ඩෙවී පවසයි.

අමෙරිකන් ඉතිහාසයේ තමන්ට රිසි පරිදි තීන්දු තීරණ ගන්නා, හිතුවක්කාර ජනාධිපතිවරයකු බිහි වී නොමැති බව ද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන එඩ් ඩෙවී වැඩිදුරටත් පැහැදිලි කර ඇත.

World News

Send your contact Details Today