Latest News

ග්‍රීන්ලන්ත සිදුවීම: යුරෝපීය රටවලට තීරුබදු පැනවීම ගැන ට්‍රම්ප් කියන අලුත් කතාව

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ග්‍රීන්ලන්තය තම පාලනයට නතු කර ගැනීමේ ඉල්ලීමට විරුද්ධ වන යුරෝපීය රටවලට තීරුබදු පැනවීමේ තර්ජනය සියයට සියයක්ම ක්‍රියාත්මක කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා දී තිබේ.

කෙසේවෙතත් යුරෝපීය මිත්‍ර රටවල් ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය වෙනුවෙන් එක්ව සිටින බවයි ඩෙන්මාර්ක විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේ.

එමෙන්ම ග්‍රීන්ලන්තයේ අනාගතය තීරණය කළ යුත්තේ ග්‍රීන්ලන්ත වැසියන් සහ ඩෙන්මාර්ක වැසියන් පමණක් බවයි එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඉවෙට් කූපර් යළි අවධාරණය කරන්නේ.

World News

Send your contact Details Today