Latest News

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසක වායු ගෝලයේ ගුණාත්මක භාවය අහිතකර මට්ටමක් දක්වා පහළ ගොස් ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය නිවේදනය කරයි.

ඒ පවතින කාලගුණික තත්ත්වයන් සහ දේශසීමා හරහා පැමිණෙන වායු දූෂක අංශු හේතුවෙන්.

මෙසේ වායු ගුණාත්මකභාවය පහළයාම හේතුවෙන් ඊට සංවේදී වෙන පුද්ගලයින් සිටින අතර ඔවුන් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම හෝ ප්‍රතිකාර ලබා ගැනීම සුදුසු බවයි වෛද්‍ය මතය වී ඇත්තේ.

World News

Send your contact Details Today