Latest News

ඉන්දියාවේ ප්‍රදේශයක් සෙලවෙයි

Published 12 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ වයඹදිග කාෂ්මීර් ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.

එරට වේලාවෙන් අද (19) පෙරවරු 11.51ට පමණ මෙම භූකම්පනය හටගෙන ඇත.

කිලෝමීටර් 35ක් පමණ ගැඹුරින් වු භූකම්පනය රිච්ටර් මාපකයේ ඒකක 06ක ප්‍රබලත්වයක් සටහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

එය ප්‍රදේශ කිහිපයකට දැනී ඇති අතර ඉන් සිදුවු හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බව ද ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

කෙසේවෙතත් අදාළ ප්‍රදේශයේ තවත් පසු කම්පන ඇති වීමේ අවදානම පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ඉන්දීය භූ කම්පන ජාතික මධ්‍යස්ථානය දැනුම්දීමක් සිදුකර තිබේ.

World News

Send your contact Details Today